tag:blogger.com,1999:blog-1610695812379346582.post5975085832795384999..comments2022-04-02T00:38:40.172-07:00Comments on කතා පෙට්ටගම: බින්න බැස්සනම් මක් වෙනවද අප්පා.......පොල්කිචි ජෝඩුවhttp://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1610695812379346582.post-12165348190953939682016-06-01T22:14:12.518-07:002016-06-01T22:14:12.518-07:00ඒ යෝජනාව ගැන හිතමින් තමයි පහලට ආවෙ. නැත්තං උඹල දෙන...ඒ යෝජනාව ගැන හිතමින් තමයි පහලට ආවෙ. නැත්තං උඹල දෙන්න පැටලෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-39800720010324895752016-05-27T05:22:43.079-07:002016-05-27T05:22:43.079-07:00අටෝ ගත්ත නං මරු තමයි. දන්න එකෙකුගෙන් අහගෙනවත් කොරන...අටෝ ගත්ත නං මරු තමයි. දන්න එකෙකුගෙන් අහගෙනවත් කොරන්න බලන්නම්.
නැත්තං පොල්කිච්චිගෙන් විසුමක් නැති වෙයි. මට වෙනම ප්‍රොෆයිල් එකක් ඕනේ කිය කියා.
අටමත් දාන ලෙඩ අම්මපා...පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-67907873959411367132016-05-27T05:20:31.765-07:002016-05-27T05:20:31.765-07:00වරෙංකො රෑට ඇඳට...පව් පිං කියා දෙන්න...වරෙංකො රෑට ඇඳට...පව් පිං කියා දෙන්න...පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-33786948457602733862016-05-27T04:23:04.300-07:002016-05-27T04:23:04.300-07:00කරුමේ වලක්වන්ට බෑ කියනවා නොවෑ නේද අජිත් අයියා... ...කරුමේ වලක්වන්ට බෑ කියනවා නොවෑ නේද අජිත් අයියා... මං පොල්කිච්චි පව්....පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-63994218386216409952016-05-27T02:34:19.297-07:002016-05-27T02:34:19.297-07:00මේ බ්ලොග් එකටම කිච්චයි කිච්චියි කියල ෆෝපයිල් දෙකක්...මේ බ්ලොග් එකටම කිච්චයි කිච්චියි කියල ෆෝපයිල් දෙකක් අටවාගත්තනං පංකාදුයි

අර රවියයි රංදිලුයි වගේ අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-9879025389995195742016-05-26T01:40:29.119-07:002016-05-26T01:40:29.119-07:00//ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කි...//ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං.// පොල්කිච්චි මේකට මොකද කියන්නේ කියල දැන ගන්නට කැමතිය. අද රෑට කෑම නැත. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-53452573980287960772016-05-24T07:40:32.873-07:002016-05-24T07:40:32.873-07:00ඉඳහල්ලකො පොල්කිච්චිගෙත් බෝඩිං කතා කියන කල්.ඉඳහල්ලකො පොල්කිච්චිගෙත් බෝඩිං කතා කියන කල්.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-49573544178239719102016-05-24T07:38:07.332-07:002016-05-24T07:38:07.332-07:00හා..හා..කට..කට.
රසිකයියට අහු වුණා එහෙනම්.
ඔය බ්ලොග...හා..හා..කට..කට.
රසිකයියට අහු වුණා එහෙනම්.
ඔය බ්ලොග්කාරියෙකුට දෙන්නෙකුට දෙන්නෙකුට වැඩිය කියනව නොවෙයි ඔන්න.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-36620461496220167192016-05-24T07:33:08.012-07:002016-05-24T07:33:08.012-07:00ඔය වගේ සංගෑදි පොල්කිච්චටත් නිකං මතකයි මතකයි වගේ......ඔය වගේ සංගෑදි පොල්කිච්චටත් නිකං මතකයි මතකයි වගේ...පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-38568268859191767032016-05-24T05:35:59.676-07:002016-05-24T05:35:59.676-07:00බෝඩින් මතක මරු ...
සිංහල බ්ලොග්ගල..බෝඩින් මතක මරු ...
සිංහල බ්ලොග්ගල..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-32300693632125389692016-05-24T03:13:45.363-07:002016-05-24T03:13:45.363-07:00/* ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා ක.../* ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං. */

ගෙලිඔය බෝඩිමට එන්න ඉස්සෙල්ලා හිටිය අර මහ බෝඩිමේ හිටිය කාලේ එතැනම බින්න බහින්න වුනා නම් හෙම නේද?

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-75660507477900858162016-05-24T03:11:23.684-07:002016-05-24T03:11:23.684-07:00පේරාදෙනිය අවට මගේ බැචාලා කීප දෙනෙකුත් නතර වුණා, එක...පේරාදෙනිය අවට මගේ බැචාලා කීප දෙනෙකුත් නතර වුණා, එකෙක් සෙකන්ඩ් ඉයර් එකේම. අනෙක් උං දෙන්නා ඒ දවස්වල ප්ලෑන්වලට පසු කාලීනව.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-16366262450827572852016-05-23T08:51:23.580-07:002016-05-23T08:51:23.580-07:00මං පොල්කිච්චි ඉතිං බොහෝම උනන්දුවෙන් බලං ඉන්නෙ අප්ප...මං පොල්කිච්චි ඉතිං බොහෝම උනන්දුවෙන් බලං ඉන්නෙ අප්පා. පොල්කිච්චා කොහෙද වැඩිය සෙල්ලං දාන්නේ.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-48727564457331618402016-05-23T08:51:09.762-07:002016-05-23T08:51:09.762-07:00මොකද නැතුවා. ඔය ළමයි තුන් හතර දෙනෙක්ම අතෙං කරෙං එල...මොකද නැතුවා. ඔය ළමයි තුන් හතර දෙනෙක්ම අතෙං කරෙං එල්ලං හිටියේ අප්පා.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-19651450741618666242016-05-23T08:42:40.458-07:002016-05-23T08:42:40.458-07:00හොඳ වෙලාවට එහෙම නොවුණෙ. නැත්තං ඉතිං බ්ලොග් කෙරුවාව...හොඳ වෙලාවට එහෙම නොවුණෙ. නැත්තං ඉතිං බ්ලොග් කෙරුවාව නොවෙයි, දෑවැද්දට ලැබෙන ඉඩමෙ වගා කොරන්නයි වෙන්න තිබුණෙ ඕං..පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-92157742798409003952016-05-23T08:29:55.938-07:002016-05-23T08:29:55.938-07:00පොඩ්ඩක් ඉවසන්න අප්පා..ඒවත් ලියන්නං...පොඩ්ඩක් ඉවසන්න අප්පා..ඒවත් ලියන්නං...පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-532965258189465092016-05-23T05:00:00.898-07:002016-05-23T05:00:00.898-07:00එතනින් පස්සේ කවදාවත් හම්බවුනේ නැද්ද? ඒ ළමයා ගැන දු...එතනින් පස්සේ කවදාවත් හම්බවුනේ නැද්ද? ඒ ළමයා ගැන දුකත් හිතෙනවා. එත් දුක හිතිලා කසාද බඳින සිරිතක් නෑනේ නේද? දුකට පුම් ගගහා තමයි ඉන්න වෙන්නේ එතකොට.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-31047265397013576452016-05-22T20:05:38.122-07:002016-05-22T20:05:38.122-07:00//ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කි...//ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං.//

ඔය පනින්නෙ බළල මල්ලෙං එළියට. පොල්කිච්චී බලාගෙනයි.. හැක්.
සුපිරි ලියමනක්. ජය වේවාලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-43462574856875197452016-05-22T18:52:25.891-07:002016-05-22T18:52:25.891-07:00පොල්කිච්චා පොල්කිච්චිගේ නැගලා බහින කතාවක් ලියමුද ක...පොල්කිච්චා පොල්කිච්චිගේ නැගලා බහින කතාවක් ලියමුද කිචි කිචි ගාලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-87413753348243069372016-05-22T08:46:53.604-07:002016-05-22T08:46:53.604-07:00බුහැක්.. පොල්කිච්ච ට ඒක වුණා නං අම්මාපා අද බ්ලොග්...බුහැක්.. පොල්කිච්ච ට ඒක වුණා නං අම්මාපා අද බ්ලොග් තඩියකුත් නෑ නෙව හිටං..
හැක් හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-121148499893278762016-05-22T03:27:17.578-07:002016-05-22T03:27:17.578-07:00හප්පොච්චියෝ..මං පොල්කිච්චි පේරාදෙණිය පැත්තෙ නොවේ.....හප්පොච්චියෝ..මං පොල්කිච්චි පේරාදෙණිය පැත්තෙ නොවේ....
පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-90744287018775445462016-05-22T03:24:14.723-07:002016-05-22T03:24:14.723-07:00හිතාගෙන ඇති අහුවුණා කියලා...ඒව හඳේ...හිතාගෙන ඇති අහුවුණා කියලා...ඒව හඳේ...පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-2326321173310018602016-05-21T23:52:42.101-07:002016-05-21T23:52:42.101-07:00හැබෑටම දැන් ඔය වෙන අතකට කීවට සිද්ද වුනේ ඒ කටයුත්තම...හැබෑටම දැන් ඔය වෙන අතකට කීවට සිද්ද වුනේ ඒ කටයුත්තම නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-10102162781547585212016-05-21T19:43:33.154-07:002016-05-21T19:43:33.154-07:00පොල්කිච්චව එකෙන්ම අහුවුණා. ඒ දවස් වලම ඔය පැත්තෙ ඔය...පොල්කිච්චව එකෙන්ම අහුවුණා. ඒ දවස් වලම ඔය පැත්තෙ ඔය වගේ කතාවක් අහල තිබුණ මතකයි.
ජෝඩුවම බ්ලොග්කාරයො ඈ...Anonymousnoreply@blogger.com