tag:blogger.com,1999:blog-1610695812379346582.post1724493725329890570..comments2022-04-02T00:38:40.172-07:00Comments on කතා පෙට්ටගම: තාත්ත නොවුණ නං ඔබන්නෙ වෙලේ...පොල්කිචි ජෝඩුවhttp://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-1610695812379346582.post-84565598314075712702016-06-01T22:21:35.721-07:002016-06-01T22:21:35.721-07:00සීයලා ඔහොම තමයි. මම ඉලෙක්ෂන් ඩියුටි ඉඳපු දවසක ඔන්න...සීයලා ඔහොම තමයි. මම ඉලෙක්ෂන් ඩියුටි ඉඳපු දවසක ඔන්න තාත්ත කෙනෙකුයි පුතෙකුයි ආව ඡන්දෙ දාන්න. පුතා කියනව තාත්තගෙ ඡන්දෙ ලකුණු කරල දෙන්න කියල බුලත් කොලේට.(මේ මහින්ද මහත්තය පීක් එකේ හිටිය කාලෙ).අපි කිව්ව එයාට ඕන එකට ලකුණු කරල දෙන්නං, ඔයා පැත්තකට යන්න කියල. ඔන්න මමයි අනිත් jpoයි දෙන්න කූඩුව ඇතුලට ගිහිල්ල ඇහුව සීයේ කාටද ඡන්දෙ ලකුණු කරන්න ඕන? කියල. මෙන්න බොලේ රහසින් කියනව "අලියට දෙන්න" කියල. මොනව කරන්නද ඉතිං, පුතාගෙ කැමැත්තට පයින් ගහල අලියට මාක් කරල දුන්න පෙට්ටියට දාන්න කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-37729711271727016452016-05-24T07:22:42.482-07:002016-05-24T07:22:42.482-07:00අපේ සීයටම කැපෙන ආච්චියෙක් නොවැ බොලං.අපේ සීයටම කැපෙන ආච්චියෙක් නොවැ බොලං.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-46840493621241217952016-05-23T02:40:38.341-07:002016-05-23T02:40:38.341-07:00ape achchiwath mama ekkagena giya 94 putuwata Gaha...ape achchiwath mama ekkagena giya 94 putuwata Gahanna achchige as deka penne na. menna achchi kiyapa kiyapi chanda niladariyata mahaththyoo ali patiyata Gahanna kiyala රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-46649795460841664782016-05-13T10:22:40.137-07:002016-05-13T10:22:40.137-07:00ලියනවා ලියනවා....එල්ලා ගනන....ලියනවා ලියනවා....එල්ලා ගනන....පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-6824636687802877252016-05-13T10:21:30.654-07:002016-05-13T10:21:30.654-07:00හැමෝටම නැහැ.හැමතැනම නැහැ..හැමෝටම නැහැ.හැමතැනම නැහැ..පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-90961552377179880662016-05-13T10:21:17.568-07:002016-05-13T10:21:17.568-07:00හැමෝටම නැහැ.හැමතැනම නැහැ..හැමෝටම නැහැ.හැමතැනම නැහැ..පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-39321937600251776482016-05-13T10:19:14.909-07:002016-05-13T10:19:14.909-07:00ආවට ස්තූතියි .සාදරයෙන් පිළි ගන්නවා......ආවට ස්තූතියි .සාදරයෙන් පිළි ගන්නවා......පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-17463026679501709102016-05-13T10:18:36.334-07:002016-05-13T10:18:36.334-07:00කැපුවත් කොල වගේම කැපුවත් නිල් අයත් තවම ඉන්නවා...කැපුවත් කොල වගේම කැපුවත් නිල් අයත් තවම ඉන්නවා...පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-2148436663242055452016-05-13T10:14:49.204-07:002016-05-13T10:14:49.204-07:00කියලා වැඩක් නැහැ....කියලා වැඩක් නැහැ....පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-86871193119164297732016-05-13T10:13:30.522-07:002016-05-13T10:13:30.522-07:00කැපුවත් කොල වගේම කැපුවත් නිල් අයත් තවම ඉන්නවා...කැපුවත් කොල වගේම කැපුවත් නිල් අයත් තවම ඉන්නවා...පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-17995078125151218212016-05-13T10:10:20.301-07:002016-05-13T10:10:20.301-07:00දිගටම ලියංඤං . දිගටම එනට හොදේ.දිගටම ලියංඤං . දිගටම එනට හොදේ.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-59568790385163478532016-05-13T10:09:44.951-07:002016-05-13T10:09:44.951-07:00දිගටම ලියංඤං . දිගටම එනට හොදේ.දිගටම ලියංඤං . දිගටම එනට හොදේ.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-61653524664087292722016-05-13T10:06:26.438-07:002016-05-13T10:06:26.438-07:00ඇත්තට.. මම හිතුවේ අපේ සීයා විතරයි කයලා.ඇත්තට.. මම හිතුවේ අපේ සීයා විතරයි කයලා.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-43161934396358457282016-05-13T10:05:32.893-07:002016-05-13T10:05:32.893-07:00ඇත්තට.. මම හිතුවේ අපේ සීයා විතරයි කයලා.ඇත්තට.. මම හිතුවේ අපේ සීයා විතරයි කයලා.පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-12582386753828023542016-05-13T04:55:22.537-07:002016-05-13T04:55:22.537-07:00දිගටම ලියන්න අදහසක් තියෙනව නං ගෙනිහින් රෝලෙ එල්ලන්...දිගටම ලියන්න අදහසක් තියෙනව නං ගෙනිහින් රෝලෙ එල්ලන්නං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-84520260533671956322016-05-13T04:40:08.207-07:002016-05-13T04:40:08.207-07:00නියම සීයා කෙනෙක් ඈ! නියම සීයා කෙනෙක් ඈ! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-43936463042694935982016-05-12T23:33:16.124-07:002016-05-12T23:33:16.124-07:00ඕං ආව.
මරු සීයා.ඕං ආව.
මරු සීයා.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-12481950934261800542016-05-12T22:10:24.386-07:002016-05-12T22:10:24.386-07:00අන්න සීයලා............... අන්න සීයලා............... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-9617039185483736882016-05-12T20:41:00.202-07:002016-05-12T20:41:00.202-07:00සීය තමා බුවා.. හෙහ් හෙහ්.. තාම ඉන්නව බං කැපුවත් කො...සීය තමා බුවා.. හෙහ් හෙහ්.. තාම ඉන්නව බං කැපුවත් කොල ජාතියෙ ඩයල්
අවුල විචාර බුද්ධිය හීන වුන එක විතරයි හෙහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-80736811273488072732016-05-12T08:25:12.560-07:002016-05-12T08:25:12.560-07:00අන්න සීයලා.. මරු කතාව
අදයි මේ පැත්තේ ගොඩ උනේ. දිග...අන්න සීයලා.. මරු කතාව

අදයි මේ පැත්තේ ගොඩ උනේ. දිගටම ලියන්න. ජය.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-88746632635548479642016-05-12T06:07:33.325-07:002016-05-12T06:07:33.325-07:00ඔසියා විමලටත් වඩා ජරා විදියට මඩ ගහන්නේ...ඔසියා විමලටත් වඩා ජරා විදියට මඩ ගහන්නේ...Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-20064962492861980652016-05-12T06:05:50.206-07:002016-05-12T06:05:50.206-07:00ඔහොම අය ඕනේ තරම් ඉන්නවා..ඔහොම අය ඕනේ තරම් ඉන්නවා..Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-72831982451891288602016-05-12T04:03:33.328-07:002016-05-12T04:03:33.328-07:00ලස්සනට ලියනවාට ස්තූතියි. කියවන්න පහසුයි.
ඔය 88 ජන...ලස්සනට ලියනවාට ස්තූතියි. කියවන්න පහසුයි.

ඔය 88 ජනාධිපතිවරනය කාලේ රට ගිනි ගොඩක්. මට මතකයි. සීයට පනස් ගානක් තමයි ඡන්දේ පාවිච්චි කරලා තිබුනේ. ඒ ඡන්දෙට ඉල්ලපු තුන්දෙනාම අද ජීවතුන් අතර නැහැ. සිරිමාවෝ මියගියා. ප්‍රේමදාස සහ ඔසී ඝාතනය වුනා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-14718711365265997772016-05-12T03:48:44.041-07:002016-05-12T03:48:44.041-07:00++++++++++++++++++++++++පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-1610695812379346582.post-46837978730931719402016-05-11T23:40:24.299-07:002016-05-11T23:40:24.299-07:00++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com